Mathara Gange Kimbul Hatana
0.79$
Category |
Teens |
Language |
Sinhala |
ISBN Number |
978-955-30-7534-5 |
Publisher |
S. Godage and Brothers (pvt) Ltd. |
Author Name |
Sudath Wikum Galhena |
Published Year |
2016 |
Book Weight |
100.00 Grams |
Book Size |
21.6x14x0.5cm |
Pages |
80 |
මාතර ගඟේ කිඹුල් හටන -සුදත් විකුම් ගල්හේන “උඹ නිර්භීත කොල්ලෙක්. මේවගේ වෙලාවට බයවෙලා බෑ. ඉක්මන් කරලා අර පැත්තට ඔරුව පැදපන්” රාලහාමි අත දිගුකර යායුතු දිශාව පෙන්වීය. බර වැටුණු ඔරුව තෙපුල් දීමෙන් ගඟ දිය කැලතුණි. විමුක්ති දෑතේ වීරියෙන් දියට ගැසීය. හබල් පහරින් ඔරුව දියඹට ඇදුණි. ඔහු හබල් ගෑමේ වේගය තවත් වැඩි කළේය. කෙටල ගස් අතර සිට කිරලුන් කලබල වී කෑගසන හඬ ඇසුණි. ඉහල අහසට නැගී කිරලුන් රවුමට කැරකුණේය. කාගෙත් නෙත් යොමුවූයේ ඒ දෙසටය. “කිඹුලා හේනේ මාමා ඇදගෙන ගියේ කෙටල යාය පැත්තට” එගොඩ සිටි මිනිස්සු කෑ ගැසුවෝය.
Reviews
There are no reviews yet.