Mathu Aathmayedi

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-8909-0
Publisher S.Godage And Brothers (pvt) Ltd.
Author Name Walihinda Munirathna
Published Year 2018
Book Weight 330.00 Grams
Book Size 22X14.5X1.2cm
Pages 248

“මතු ආත්මයේදී” පාඨකයින්ගේ චිත්තාවේගය සඳහා පමණක් නොව ප්‍රකෘති පැවැත්ම නොසිඳිමින් ව්‍යක්ත ලෙස චරිත නිරූපණය කර ඇති පොතකි. ප්‍රේමය ප්‍රවේණි උරුමයක් කොට ජීවිතය සංවිධානය කළ තරුණ යුවළකගේ ඛේදජනක ඉරණම මෙහි ඉතා චමත්කාරයෙන් විවරණය වේ. මනහර ලෙස කතාව ඉදිරිපත් කර ඇත.

0.97$