Mathu Aathmayedi
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-8909-0 |
Publisher | S.Godage And Brothers (pvt) Ltd. |
Author Name | Walihinda Munirathna |
Published Year | 2018 |
Book Weight | 330.00 Grams |
Book Size | 22X14.5X1.2cm |
Pages | 248 |
“මතු ආත්මයේදී” පාඨකයින්ගේ චිත්තාවේගය සඳහා පමණක් නොව ප්‍රකෘති පැවැත්ම නොසිඳිමින් ව්‍යක්ත ලෙස චරිත නිරූපණය කර ඇති පොතකි. ප්‍රේමය ප්‍රවේණි උරුමයක් කොට ජීවිතය සංවිධානය කළ තරුණ යුවළකගේ ඛේදජනක ඉරණම මෙහි ඉතා චමත්කාරයෙන් විවරණය වේ. මනහර ලෙස කතාව ඉදිරිපත් කර ඇත.
1.09$