Mawakage Kadulu

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-624-00-0286-8
Publisher S.Godage and Brothers (Pvt) Ltd.
Author Name Ariyathilaka Peiris
Published Year 2019
Book Weight 130.00 Grams
Book Size 21.5X14X0.5cm
Pages 92
“සිය දේශයේ ජනතාව තැළී පොඩිවී සිටින මොහොතක ගැහැනුන් ගැන සොබාදහම ගැන ලිවීම දුශ්චරිතයකි.” රුසියානු ලේඛකයෙක් වූ ඉයුගිනි. යෙවුනුෂිකෝ එසේ ලිවීය. ලාංකික සමාජය තුළ ද ජනතාව තැලී පොඩිවී සිටිති. ලාංකික සාහිත්‍යකරුවන් ඉහත සඳහන් ප්‍රකාශය ආදර්ශයට ගත යුතු යැයි සිතමි. එම අදහස පෙරදැරි කරගෙන මෙම නවකතාව රචනා කිරීමට මම වෙහෙසුණම්. මවකගේ කදුළු -ආරියතිලක පීරිස්

0.69$