Mawakage Kadulu
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-624-00-0286-8 |
Publisher | S.Godage and Brothers (Pvt) Ltd. |
Author Name | Ariyathilaka Peiris |
Published Year | 2019 |
Book Weight | 130.00 Grams |
Book Size | 21.5X14X0.5cm |
Pages | 92 |
“සිය දේශයේ ජනතාව තැළී පොඩිවී සිටින මොහොතක ගැහැනුන් ගැන සොබාදහම ගැන ලිවීම දුශ්චරිතයකි.” රුසියානු ලේඛකයෙක් වූ ඉයුගිනි. යෙවුනුෂිකෝ එසේ ලිවීය. ලාංකික සමාජය තුළ ද ජනතාව තැලී පොඩිවී සිටිති. ලාංකික සාහිත්‍යකරුවන් ඉහත සඳහන් ප්‍රකාශය ආදර්ශයට ගත යුතු යැයි සිතමි. එම අදහස පෙරදැරි කරගෙන මෙම නවකතාව රචනා කිරීමට මම වෙහෙසුණම්. මවකගේ කදුළු -ආරියතිලක පීරිස් |
0.82$