Meena – First Sinhala Novel

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-0542-x
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name A Simon De Silva
Published Year 2016
Book Weight 240.00 Grams
Book Size 21.7x14x0.8cm
Pages 136

මීනා – පළමුවන සිංහල නවකතාව -ඒ. සයිමන් ද සිල්වා සමාරම්භක සිංහල නවකථාකරුවන් අතර ඒ. සයිමන් ද සිල්වා ලේඛකයාණන්ට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. ඒ ඔහු පළමු සිංහල නවකතාව ලෙස සැලකෙන “මීනා” රචනා කිරීමේ ගෞරවය හිමි කරගත් නිසා ම නොව එමඟින් නූතන යථාර්ථවාදී නවකතාවේ ආභාසය ද සැලකිය යුතු පමණින් ප්‍රකට කළ නිසාය.

1.24$