Minisage Minissu
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-7523-9 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Dharmasena Ranasinghearachchi |
Published Year | 2016 |
Book Weight | 560.00 Grams |
Book Size | 21.6×14.1×2.2cm |
Pages | 432 |
මිනිසාගේ මිනිස්සු -ධර්මසේන රණසිංහආරච්චි රසික හදවතට සමීප ව අමතන “මිනිසාගේ මිනිස්සු” සමඟින් කඳු, හෙල්, ගිරි, ශිඛර, පටු මං, තැනිතලා ඔස්සේ සැරිසැරුවෙමි. අපූරු සෞන්දර්ය චාරිකාවේදී එදා, අද සහ හෙට දකිමි. මැද මාවතේ පිය නඟන මද්දුමයා නාභිගත ව සෙස්සෝ අරීය ව පිය නගන භාවාත්මක සුන්දර මෙන් ම ගූඨ කඨෝර සිතුවිලි අවදි කර ගත් අපූරු භාව විරේචනයකි. ජීවන මං පෙත තුළ අනේක විධ දුක් ගැහැට තුළින් පන්නරය ලබා සිනාසෙන්නෝ අපූරු වීරයෝ ය. ඔවුන්ගේ ජීවන චර්යාව හඳුනන්නන් විරල විය හැකි ය. |
2.48$