Natuwen Gilihunu Mal

2.10$

  • LKR: ₨ 400.00

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-3659-9
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Buddika Rasanjalee
Published Year 2012
Book Weight 270.00 Grams
Book Size 21.6x14x1cm
Pages 200
නටුවෙන් ගිලිහුණු මල් -බුද්ධිකා රසාංජලී “නටුවෙන් ගිලිහුණු මල්” නවකතාවට පාදක වනුයේ ජීවිත ගිරි දුර්ග තරණයේ දී මඟ වැරදී ගිය කාන්තාවන් දෙදෙනෙකුගේ කතා පුවතකි.යම් අහම්බයකින් හෝ කෙසේවත් වළක්වා ගත නොහැකි යම් හේතුවක් නිසාවෙන් හෝ කාන්තාව දිවි මඟ වරදා ගත් කල්හි ඔවුන්ට අත දෙන්නට ඉදිරිපත් වනු උදෙසා මහා කාරුණික සත් පුරුෂයන් සැදී පැහැදී බලා සිටිති.මේ එවන් මහා කරුනිකයන්ගේ ද, ඔවුන්ගේ කරුණාවට බඳුන් වන අසරණියන්ගේ ද කතා පුවතකි.
Category:

Additional information

Weight 270 g
Dimensions 21.6 × 14 × 1 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Natuwen Gilihunu Mal”

Your email address will not be published. Required fields are marked *