Natuwen Gilihunu Mal
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-3659-9 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Buddika Rasanjalee |
Published Year | 2012 |
Book Weight | 270.00 Grams |
Book Size | 21.6x14x1cm |
Pages | 200 |
නටුවෙන් ගිලිහුණු මල් -බුද්ධිකා රසාංජලී “නටුවෙන් ගිලිහුණු මල්” නවකතාවට පාදක වනුයේ ජීවිත ගිරි දුර්ග තරණයේ දී මඟ වැරදී ගිය කාන්තාවන් දෙදෙනෙකුගේ කතා පුවතකි.යම් අහම්බයකින් හෝ කෙසේවත් වළක්වා ගත නොහැකි යම් හේතුවක් නිසාවෙන් හෝ කාන්තාව දිවි මඟ වරදා ගත් කල්හි ඔවුන්ට අත දෙන්නට ඉදිරිපත් වනු උදෙසා මහා කාරුණික සත් පුරුෂයන් සැදී පැහැදී බලා සිටිති.මේ එවන් මහා කරුනිකයන්ගේ ද, ඔවුන්ගේ කරුණාවට බඳුන් වන අසරණියන්ගේ ද කතා පුවතකි. |
1.22$