Nihanda Hadawath

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6865-1
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Chandra Jayakodi Liyanagama
Published Year 2016
Book Weight 230.00 Grams
Book Size 21.7×14.1×0.9cm
Pages 152

නිහඬ හදවත් -චන්ද්‍රා ජයකොඩි ලියනගම “අනේ දුවේ… අද මම අබ්බගාතයෙක් නො වුණා නම් කොච්චර හොඳ ද? දුවට අනාගතයටත් මගේ බැරිකම පහරක් වෙනවා. ඒත් දුවේ උඹ හොඳට ඉගෙන ගත්තොත් ඒවා නැති වෙලා යනවා. “දැනුත් කියනවා ඇති අබ්බගාතයාගේ දුව තේරුණා කියලා.” තාත්තාගේ වදන් මගේ හදවත හැඬවූවේ ය. නෙත්වලින් කඳුළු නොසැලුනත් මගේ හදවත වේදනාවෙන් ඉකි ගසන්නට විය. “ඕවා ගැන හිතන්ට ඕනෑ නෑ තාත්තා ජන්මයෙන් අබ්බගාතයකු වෙලා නෑ නේ… කවුරුත් දන්නවා තාත්තා ඔය තත්ත්වයට පත් වුණේ කොහොමද කියලා. ලෝකය කියන දේවල්වලට බයේ අපට ඉන්න බැහැ. ඔය වගේ දෙයක් අවනම්බුවක් නො වේ. එයින් ලෝකයාට කිසිම පාඩුවක් නැහැ. තාත්තාටත්, අපටත් තමයි පාඩුව.”

0.00$

https://www.traditionrolex.com/33