Nihanda Premaya

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6828-6
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Rohini Godahewa
Published Year 2016
Book Weight 250.00 Grams
Book Size 22.2×14.5×0.8cm
Pages 135

නිහඬ ප්‍රේමය -රෝහිණී ගොඩහේවා “සුපිරි හපනා” නවකතාව ලියා පාඨක ප්‍රසාදය දිනාගත් රෝහිණී ගොඩහේවා තවත් කදිම නවකතාවක් ඔබේ දෝතට තිලිණ කරයි. දඟකාර යෞවනයේ මිහිරි මතකයන් අහිමි වූ තරුෂිගේ දුක්බර කතාව, “නිහඬ ප්‍රේමය” නමින් රෝහිණී ගොඩහේවා ලේඛිකාව අපූරුවට ගෙත්තම් කොට තිබේ. දරිද්‍රතාවයෙන් හෙම්බත් වූ පවුලක රූමත් දිරිය දියණියක් වූ තරුෂි, මඩ කැළැල් අතරින් නැගි සියපතක් සේ සමාජය සුවඳවත් කරන ආකාරය “නිහඬ ප්‍රේමය” නවකතාවෙන් විචිත්‍රව විස්තර කරයි. අතිශය ගැඹුරු නොවුව ද, මෙම ප්‍රේම වෘත්තාන්තය එක හුස්මට කියවා අවසන් කළ හැකි ලෙස ලියැවී තිබේ.

1.08$