Nikini Kaluwara

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7213-9
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Deepthi Mangala Rajapaksha
Published Year 2016
Book Weight 620.00 Grams
Book Size 22×14.3×1.7cm
Pages 296
නිකිණි කළුවර -දීප්ති මංගලා රාජපක්‍ෂ “උඹ ලෝකය දකින්නේ කඳු වළලු අස්සේ හැංගිච්ච… පුංචි ගමක ඉඳලා බණ්ඩාරේ…. ඒක හරියට වතුරේ ඉඳන් දකින මාළුවන්ගේ ලෝකය වගේ සීමිතයි. මම ලෝකය දකින්නේ… නිම් වළලු කඩාගෙන ඉදිරියට ගිහින්…. මහා නරා වළක ඉඳගෙන” -අමරපාල “අයියේ මිදුල වගේම තමයි දැන් මගේ හිතත්. වල් බිහිවෙච්ච පොළොවේ ඕනෑවට එපාවට පිපෙන මල් වාගේ තමයි මගේ හිතේ සිතුවිලි උපදින්නෙත්. ඒවා දැන් සෝදාපාලුවට අහුවෙලා…. හැබෑ සුවඳක් නැහැ.” -කෙත්මිණි “මාමේ, ඒ අය ජීවත් වෙන සමාජයේ හැටි එහෙමයි. අපි වගේ පොළොවේ පය ගහලා ජීවත් වෙන්න ඒ අයට බැහැ. පොඩි හුලඟකටත් ඒ අය ගහගෙන යන්නේ ඒකයි. අපි පොළොව බදලා අල්ල ගෙන ජීවත් වෙන මිනිස්සු. ඒ හින්දා අපි වැටෙන්නේ නැහැ. ඒ අය මහ පොළොවට දුරයි.”

2.00$

https://www.traditionrolex.com/33