Nirwasthra

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7231-3
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Rathnasiri pathmabandu
Published Year 2016
Book Weight 600.00 Grams
Book Size 21.9×14.1×2.2cm
Pages 400
නිර්වස්ත්‍ර -කලාභූෂණ රත්නසිරි පත්මබන්දු අලව්වට නුදුරු මංගෙදර ගමේ උපන් රත්නසිරි පත්මබන්දු තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන හා ලේඛකත්ව ඩිප්ලෝමාධාරියෙක්ද වේ. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ හතලිස් වසරක සේවා කාලයක් සම්පුර්ණ කර ඇති ඔහු කෙටිකථා, නවකතා කාර්ය නිර්මාණ හා ගීත රචනා අංශයන්හි නිපුණතා දක්වයි. නවකතා හයක් එළි දක්වා ඇති ඔහුගේ හත්වැනි නවකතාව මෙයයි. ඔහු 2015 වසරේදී කලාභූෂණ සම්මානයෙන් ද පිදුම් ලැබීය.

 

 900.00

https://www.traditionrolex.com/33