Noniwena Gini

1.04$

  • LKR: ₨ 200.00

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7291-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Sarojini Pranandu
Published Year 2016
Book Weight 160.00 Grams
Book Size 21.7×14.1×0.4cm
Pages 72

නොනිවෙන ගිනි -සරෝජිනී ප්‍රනාන්දු තාත්තගේ, ඇලඩින්ගේ, උබයියගෙ, සේතන් මාමගෙ, මීට පෙර ආපු – ගිය කුලීකාරයින්ගේ දහඩිය මහන්සියෙන් නේද මුදලාලිගේ සේප්පුව සල්ලිවලින් පිරුනෙ? මුදලාලිගෙ බූදලය කියන්නෙ මේ දුප්පත් කුලීකාරයන්ගෙන් කොල්ල කා ගත දහදිය මහන්සියට නේද? එකම තැනක අහස උසට ගෙයක්. එතනම පොළොවට පාත් වෙච්ච ගෙපැලක්. මේ පරතරය හැදුවෙ කවුද? මිනිහාම නේද? පාසලට ගියාම සමහරදාට මට ලැජ්ජ හිතෙනවා. සීතල, සෝමල ඇඳින ලස්සන, ඇයි මට විතරක් හැමදාම එකම ගවුම? ලස්සන ඇඳුම් අඳින ගෑනු ළමයි දිහා විතරද පිරිමි ළමයි බලන්නේ. මොන බොරුද? මේ එකම එක ගවොම ඇඳගෙන යන අසරණ මං දිහා සේකර බලන්නේ? සුරේන් හාමු බලන්නේ. ඔන්න මගේ හිත දුවන්න ගන්නවා කෙට එළදෙන වගේ…

Category:

Additional information

Weight 160 g
Dimensions 21.7 × 14.1 × 0.4 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Noniwena Gini”

Your email address will not be published. Required fields are marked *