Nuga Nethin Wata Kandula

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7993-0
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Siripala Handunpathirana
Published Year 2017
Book Weight 190.00 Grams
Book Size 21.9x14x0.6cm
Pages 108
නුග නෙතින් වට කඳුළ -සිරිපාල හඳුන්පතිරණ දශක හතලිහක පමණ ලාංකීය සමාජයේ පෙරළෙන, ඇඹරෙන රළ පතර අතර පොර බඳිමින් වරින් වර හිස ඔසොවා බැලූ රංජිත්ලා, අයිරාංගනීලා, අනුරාධලා, කපිල බණ්ඩාරලා, තාරකාලා, සුරංගනීලා මම දුටුවෙමි. මේ ඔවුන්ගේ කතාවයි. ජීවත්වීමට භාග්‍ය ලදහොත්, අනාගතයේදීත් ඔවුන් යළි යළිත් අපට හමුවනු ඇත.

0.76$