Palu Umage Abirahasa

Category Teens
Language Sinhala
ISBN Number 978-955-30-6307-6
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Dilan Hasitha
Published Year 2015 1st Print
Book Weight 70.00 Grams
Book Size 21.8×14.4×0.2cm
Pages 32
පාළු උමගේ අබිරහස -දිලාන් හසිත මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ 8G ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිලාන් හසිත ශිෂ්‍යයා හිතේ කොනක මෝදුවන තමාගේම සිතුවිල්ලක් ඔස්සේ නිර්මාණාත්මකව ලිවීමට පුංචි සිතකට ඇති වන ශක්තිය අප සැබවින්ම අගය කල යුතුය.”පාළු උමගේ අබිරහස” ඔහුගේ නිර්මාණාත්මක ශක්තිය එළි දැක්වූ කදිම අවස්ථාවකි.මෙම කෘතිය අපූර්වත්වයෙන් හා කුතුහලයෙන් සබැඳි මනරම් කෘතියකි.දුප්පත් පවුලක ජීවත් වන සහෝදරයන් තිදෙනෙකුට තම පවුල දුකින් මුදවා ගැනීමට හැකි වූ සැටි මෙම කතාවෙන් කියැවේ.

 

0.33$

https://www.traditionrolex.com/33