Paradesi
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-6171-3 |
Publisher | S.Godage & Brothers (Pvt) Ltd |
Author Name | Eric Illayaparachchi |
Published Year | 2015 1st print |
Book Weight | 400.00 Grams |
Book Size | 21.6×14.1×1.6 cm |
Pages | 296 |
ජාතිකත්වය සහ විජාතිකත්වය අතර සංවාදය මෙරට ප්‍රධාන සමාජ-දේශපාලන කතිකාව බවට පත්වීමෙන් උපන් සංකීර්ණ අවස්ථා රැසකට මැදිවුණු කොළඹ තරුණයකු,විශ්‍රාමික හංගේරියානු ලේඛිකාවක, කියුබානු කලා ශිල්පිනියක හා නොර්වේ ජාතිකයකු සමග විවාහවන සිංහල තරුණියක වටා ගෙතුණු නවකතාවකි. |
1.71$