Ran Kukulo Igila Yathi saha Gonnu
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-7711-0 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Jayasena Jayakody |
Published Year | 2017 |
Book Weight | 190.00 Grams |
Book Size | 21.7×14.5×0.8cm |
Pages | 120 |
රන් කුකුළෝ ඉගිල යති සහ ගොන්නු -ජයසේන ජයකොඩි රන් කුකුළෝ “අපි තරුණයි. අපිට හොඳට සවි ශක්තිය තියෙනව. හිතනවා නම් අපි වගේ තරුණ උදවියට ඕන දෙයක් කරන්න පුළුවන්. ඔය ගොල්ලො කැමති ද මේ කුකුල් කොටුවෙන් නිදහස් වෙලා නිදාහ්සේ අත් තටු ගහල පියාඹලා ඈත මිනිස්සු නැති වනාන්තරේකට ගිහිල්ලා නිදහසේ කැමති කාලයක් ජීවත් වෙන්න? ගොන්නු “නිකන් පව් සිද්දවෙන කතා නොදොඩා ඉඳින් කොලුවා! තොපි ඔහොමමයි. නාකි අපිව කේන්ති ගස්සන එක තොපිට විනෝදයක්. නැහැදිච්චකොම මිසක්ක වෙන අහවල් දෙයක් යැ. එළදෙන්නුන්ව මරණ එක නීතියෙන්ම තහනම් කොරලයි තියෙන්නෙ. ආන් ඒකවත් නොදැනයි. තොපි කතාකරන්නෙ. අපේ නෝරිස් උපාසක උන්දැ බොරුවක් කියන මනුස්සයෙක් ද? “කැලණිය වඳින්නයි යන්නෙ. එන පාර හෝගාන පොකුණත් බලාගෙන එන්න පුළුවන් කියලයි උන්නැහැ කිව්වෙ. නාම්බා කොච්චර හයියෙන් හිනාවුණා ද කියනවා නම් ලොරියම හෙල්ලෙන්න පටන්ගත්තා. “ඇයි ආච්චියේ උඹට කිව්වෙ නැද්ද. දෙමටගොඩත් වැඳ පුදාගෙන එතනින් තව්තිසා වඩින්න පුළුවන් කියල?”
0.77$