Randahadiya
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-3667-4 |
Publisher | S.Godage & Brothers (Pvt) Ltd |
Author Name | Jayasena Jayakody |
Published Year | 2015 July 5th print |
Book Weight | 170.00 Grams |
Book Size | 21.6×14.2×0.8cm |
Pages | 144 |
රන්දහඩිය -ජයසේන ජයකොඩි “දැන් අපිට තියෙන්නේ තුවක්කු අරගෙන බෝම්බ අරගෙන යුද්දයක් කරන්න නෙමෙයි.කැත්ත අරගෙන උදැල්ල අරගෙන යුද්ද කරන්නයි.මල්ලිට කාරණා තේරෙනව.මල්ලි පොඩි වුණාට කාරණා තේරුම් ගන්න පුළුවන්.පිටරට දේශපාලන න්‍යාය කරපින්නා නොගෙන අපේ ආගම අනූව හිතා බැලුවොත් අපි මේ බැද්දට වෙලා කරන විප්ලවය උදාරයි.ඒක තමයි දැන් කරන්න තියෙන්නේ.ඒක එලොවටත් හොඳයි.මෙලොවටත් හොඳයි.”වික්‍රම මෙසේ කියන විට “ඒක තමා අයියේ මට ඒක තේරුණා.මං එක තේරුම් ගත්තා.” යයි ළමයා සිහින් හඬින් කීය. |
0.85$