Randahadiya

1.44$

  • LKR: ₨ 275.00

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-3667-4
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Jayasena Jayakody
Published Year 2015 July 5th print
Book Weight 170.00 Grams
Book Size 21.6×14.2×0.8cm
Pages 144
රන්දහඩිය -ජයසේන ජයකොඩි “දැන් අපිට තියෙන්නේ තුවක්කු අරගෙන බෝම්බ අරගෙන යුද්දයක් කරන්න නෙමෙයි.කැත්ත අරගෙන උදැල්ල අරගෙන යුද්ද කරන්නයි.මල්ලිට කාරණා තේරෙනව.මල්ලි පොඩි වුණාට කාරණා තේරුම් ගන්න පුළුවන්.පිටරට දේශපාලන න්‍යාය කරපින්නා නොගෙන අපේ ආගම අනූව හිතා බැලුවොත් අපි මේ බැද්දට වෙලා කරන විප්ලවය උදාරයි.ඒක තමයි දැන් කරන්න තියෙන්නේ.ඒක එලොවටත් හොඳයි.මෙලොවටත් හොඳයි.”වික්‍රම මෙසේ කියන විට “ඒක තමා අයියේ මට ඒක තේරුණා.මං එක තේරුම් ගත්තා.” යයි ළමයා සිහින් හඬින් කීය.
Category:

Additional information

Weight 170 g
Dimensions 21.6 × 14.2 × 0.8 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Randahadiya”

Your email address will not be published. Required fields are marked *