Sabbe Puthujjanaa Ummanthakaa

3.19$

  • LKR: ₨ 600.00

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6807-1
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Ranga Wijesinha
Published Year 2016
Book Weight 380.00 Grams
Book Size 21.7×14.6×1.3cm
Pages 240

සබ්බේ පුථුජ්ජනා උම්මන්තකා එක්තරා උන්මාදනීය කතාවක් -රංග විජේසිංහ 2015 ගොඩගේ අත් පිටපත් තරගයේ අවසන් වටයට නිර්දිෂ්ට නවකතාවකි. සිංහල නවකතාව අන්තර්ගතයෙන් හා ආඛ්‍යානයෙන් සංවර්ධනය වෙමින් පවතින මෙකල අත් පිටපත් තරගයකදී ජයග්‍රාහී නවකතාවක් ලෙස යම් කෘතියක් පත්වීම පවා එහි විශේෂත්වයක් කියාපාන්නකි.රංග විජේසිංහයන්ගේ “සබ්බේ පුථුජ්ජනා උම්මන්තකා” කෘතියද එවැනි කුසලතාවක් දැක්වූ කෘතියක් වනවාට සැකයක් නැත.මෙම නවකතාවේ තේමාව සංකීර්ණය.අද්‍යතන සමාජයේ පවත්නා භීෂණය වෙනත් සමාජ සාධක හා මුසුකර කදිම ප්‍රබන්ධමය මානව නාටකයක් ලෙස පාඨකයා අබියසට ගෙන එන බව පෙනේ.මිනිසා ස්වඡන්දයක් නැතිව අනපේක්‍ෂිත ව්‍යසනයන්ට ගොදුරු වන ආකාරයත්, මැර සමාජයේ උපක්‍රමශීලිත්වයත් රූපණය කිරීමට කතුවරයා ගත් උත්සාහය බොහෝ දුරට සාර්ථක වී ඇත.

Category:

Additional information

Weight 380 g
Dimensions 21.7 × 14.6 × 1.3 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Sabbe Puthujjanaa Ummanthakaa”

Your email address will not be published. Required fields are marked *