Sanadhi
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-7028-9 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Anoma Rathnayaka |
Published Year | 2016 |
Book Weight | 650.00 Grams |
Book Size | 21.7×14.1×2.4cm |
Pages | 464 |
සනාධි -අනෝමා රත්නායක සනාධී ස්නේහය සහ නුවණ ඇත්තීය. මෙම කතාව සනාධි ගේ ජීවිතය පිලිබඳ ප්‍රවෘත්තියයි. අන්‍යයා කෙරෙහි නොමඳ ස්නේහයෙන් යුතුව නුවණ අවදිකර ගැනීමට තම දෛනික ජීවිතය තුළ ලබන සෑම අත්දැකීමක් ම උපයෝගී අර ගැනීමට තම දෛනික ජීවිතය තුළ ලබන සෑම අත්දැකීමක් ම උපයෝගී කර ගැනීම මෙම යුවතියගේ විශේෂත්වයයි. දෙමාපියන්ගේ විවාහය බිඳී ගිය තැන පටන් තමන්ටත් තම සොයුරාටත් විශේෂ රැකවරණ අවශ්‍ය බව සනාධිනිට වැටහෙයි. හොඳම රැකවරණය තම බුද්ධිය ගොඩනගා ගැනීමය. අවිධිමත් අධ්‍යාපනයෙන් දියුණුව පාදා ගැනීමට එඩිතර ක්‍රියාවලියක් අරඹයි. වැරදි ආකල්ප චිත්ත සන්තානයේ උපදවමින් ඒ ක්‍රියාත්මක කිරීමට අකටයුතුකම් කරන පියාට ද සුළු පියාට ද විනිශ්වය දීම සඳහා විනිසුරු ආසනයට පත් වනුයේ ද ඇයයි. මෙය දියණියකගේ සැබෑ සොඳුරු තාරුණ්‍ය හා ඇදී ගැළපී පාඨක පිරිස වෙතට යන සුහදශීලී ආදර්ශනීය කතාවයි. ගාම්භීර චරිතයක් මැද ජීවත්වන සදාදර සනාධිනි ගේ අසිරීමත් සිදුවීම් පෙළ ගැස්මයි. මෙහි එන ධීමන්ත, ගිශේන්ද්‍ර, නිවර්තනා ආදීන් යම් යම් හේතු පාදක කර තම ජීවිත අසුබවාදී ලෙසට පවත්වයි. අන්‍යයාට සිදුවන හිංසනය ගැන නොතකයි. සමල්ක – රංගික සනාධිනී සේම දිරිමත් දිවි ගමනක් පිණිස වෑයම් කරයි. මෙහි සඳහන් පුද්ගල නාම, මනංකල්පිතය. ස්ථාන නාම සිද්ධි ගොඩනැංවීම, මනස හා බැඳුණු නිර්මාණයන්ය. එහෙත් සැබෑ මිනිස් ලොව දෙස සහෘදනීයව තෙත් යොමා බැලීමකි. මෙම කෘතිය සබරගමුවේ පළාත් සභාව සාහිත්‍යය තරගයකදී ප්‍රථම ස්ථානය ලද නවකතා අත්පිටපතකි.
2.91$