Sanda Saha Sathaya

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6446-2
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Gunasiri Jayawardana
Published Year 2015 1st Print
Book Weight 410.00 Grams
Book Size 21.6×14.2×1.7cm
Pages 304

සඳ සහ සතය -ගුණසිරි ජයවර්ධන “වනාන්තරයක් තුළ පරිහානියට පත්වෙමින් ඇති ශෛලමය මූර්තියක් නැරඹීමට යෑමේ චාරිකාවකට එකතු වන ලෙස මට මිතුරකුගෙන් ඇරයුමක් ලැබුණි.වැදගත් වැඩක යෙදී සිටි බැවින් එයට සහභාගී වීමට මට නොහැකි විණි.ඒ ආරාධනාව මට ලැබෙන්නට ඇත්තේ ඊට පෙරද එවැනි චාරිකා කීපයකටම සහභාගී වී ඇති බැවිනි.අප අතර මිත්‍රත්වයක් පටන් ගැනුණේ ඔහු මගේ පාඨකයෙක් වූ බැවිනි.පෙර ඔහු සමඟ ගිය චාරිකා හේතුවෙන් අප මිත්‍රත්වය වඩා තහවුරු වී තිබුණි. මා ලියූ හැම නවකතාවක්ම ඔහු සතු බවත් ඔහු මා සමඟ පවසා ඇත.ඉන් පසුවද චාරිකාව පිළබඳව විස්තරය ඇසීමට මට අමතක වුවද, පැවසූ ශෛලමය මූර්තිය මගේ සිතෙහි තැන්පත්ව තිබුණි.සති කීපයකට පසුව මූර්තියක් පාදක කොට ගෙන නවකතාවක් ලිවීමට මා යොමුවුණි.සඳ හා සත්‍ය ඒ පෙළඹවීමේ ප්‍රතිඵලයයි.මූර්ති හෝ චිත්‍රකර්ම ගැන සුවිශේෂ දැනුමක් මා සතු නොවුණද මේ නිර්මාණයට එය බාදකයක් නොවුණු බව මගේ විශ්වාසයයි.මගේ ආදරණීය පාඨකයෝ එය අනුමත කරනු ඇතැයි සිතමි.” -ගුණසිරි ජයවර්ධන

2.17$

https://www.traditionrolex.com/33