Sankranthi Samaya

Category Fictions, Novels
Language Sinhla
ISBN Number 978-955-30-6622-0
Publisher S. Godage and Brothers(pvt) Ltd.
Author Name Milton Maddumage
Published Year 2016 1st Print
Book Weight 210.00 Grams
Book Size 21.7×14.1×0.8cm
Pages 151

සංක්‍රාන්ති සමය -මිල්ටන් මද්දුමගේ අධිරාජ්‍යවාදී සමයේ ඉංග්‍රීසි අධ්‍යාපනය නිසා උද්දාමයට පත් ව සිටි සමාජය, නවසිය පනස් හයේ සිංහලය රාජ්‍ය භාෂාව වීමත් උසස් අධ්‍යාපනය සිංහල මධ්‍යවීමත් සමහ දෙලොවක් අතර අතරමං වූ පිරිසක් බවට පත් විය. එහෙත් ඉංග්‍රීසි අධිරාජ්‍යය විසින් තම යත් විජිත, සිය ග්‍රහණයෙන් ගැලවිය නොහැකි සේ සියුම් ලෙස රෝපණය කරනු ලබා තිබු අධ්‍යාපනික සන්ස්ක්කෘතික පඹගාලෙන් ගැලවීමට අපට තවමත් හැකියාවක් ලැබී නැත. කතුවරයා මෙම සත්තාව සංක්‍රාන්ති සමය නවකතාවෙන් ඉදිරිපත් කරන්නේ බටකැටිය නමැති ගැමි පාසලක් සංකේත කොට ගෙනය.

1.09$