Sankranthiya nima wiya
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-6461-5 |
Publisher | S.Godage & Brothers (Pvt) Ltd |
Author Name | Hema Sudasinha Perera |
Published Year | 2015 1st Print |
Book Weight | 250.00 Grams |
Book Size | 21.6×14.1×0.8cm |
Pages | 143 |
සංක්‍රාන්තිය නිමා විය -හේමා සුදසිංහ පෙරේරා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව තාරුණ්‍යයේ ජවය මිහි පිට සෑම ඉසව්වක ම පැතිරී ආධිපත්‍යය ගන්නා සමයක අපි ජීවත් වන්නෙමු.තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට සීරුවෙන්, සංයමයෙන්, පියවරෙන් පියවර ස්ථිර අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමට තරුණ තරුණියෝ සමත් වෙති. ගෝලීයකරණය වූ ලෝකය තුළ නව අත්දැකීම් සාර්ථක ලෙස ග්‍රහණය කර ගැනීමටත්, අභියෝගවලට ධෛර්යයෙන් මුහුණ දීමටත් ඔවුනට හැකි ය.මෙම ක්‍රියාවලියේ දී තම අදහස්, ආකල්ප හා නිපුණතා ආදියෙන් නවීකරණය වෙමින්, නමුත් බටහිරකරණයට භාජන නොවී,ශ්‍රී ලංකික බව මෙන් ම අපගේ සංස්කෘතිකමය අනන්‍යතාව රැක ගැනීමට විදේශගතව සිටින බොහොමයක් තරුණ තරුණියන්ට හැකියාව ඇති බව දුටු කර්තෘතුමියගේ අත්දැකීම් තුලින් ඇය මෙබඳු නිරමානකරණයකට යොමු වී ඇත.
0.92$