Sansara Sihinaya

2.37$

  • LKR: ₨ 450.00

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-8396-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Shyamali Pathirana
Published Year 2017
Book Weight 280.00 Grams
Book Size 21.5×14.1×1.2cm
Pages 216

සංසාර සිහිනය -ශ්‍යාමලී පතිරණ “පුතු.. පුතු.. අනේ ඇයි මේ..” අමායා කෑගැසුවාය. “සුදු තාත්ති.. සුදු තාත්ති.. අනේ… තාත්ති… බේර ගන්න…” දරුවා කෑගසන්නට විය. අමායා පුතු තරයේ වැළඳ ගත්තාය. දරුවාගේ සිරුරේ උෂ්ණත්වයද ඉහළ ගොස් ඇති බව ඇයට වැටහුණි. කිසියම් අදෘශ්‍යමාන උවදුරකින් ගැලවෙන්නට මෙන් දරුවා දෑත් ගසන්නට වූ අතර හුස්ම ගත්තේද අපහසුවෙන් බව දුටු අමයාට කෑගැසුණි.

Category:

Additional information

Weight 280 g
Dimensions 21.5 × 14.1 × 1.2 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Sansara Sihinaya”

Your email address will not be published. Required fields are marked *