Sansara Sihinaya
2.37$
Category |
Fictions, Novels |
Language |
Sinhala |
ISBN Number |
978-955-30-8396-8 |
Publisher |
S. Godage and Brothers (pvt) Ltd. |
Author Name |
Shyamali Pathirana |
Published Year |
2017 |
Book Weight |
280.00 Grams |
Book Size |
21.5×14.1×1.2cm |
Pages |
216 |
සංසාර සිහිනය -ශ්‍යාමලී පතිරණ “පුතු.. පුතු.. අනේ ඇයි මේ..” අමායා කෑගැසුවාය. “සුදු තාත්ති.. සුදු තාත්ති.. අනේ… තාත්ති… බේර ගන්න…” දරුවා කෑගසන්නට විය. අමායා පුතු තරයේ වැළඳ ගත්තාය. දරුවාගේ සිරුරේ උෂ්ණත්වයද ඉහළ ගොස් ඇති බව ඇයට වැටහුණි. කිසියම් අදෘශ්‍යමාන උවදුරකින් ගැලවෙන්නට මෙන් දරුවා දෑත් ගසන්නට වූ අතර හුස්ම ගත්තේද අපහසුවෙන් බව දුටු අමයාට කෑගැසුණි.
Reviews
There are no reviews yet.