Sarisarana Samanallu

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7631-1
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Isuru Samarasinghe
Published Year 2017
Book Weight 260.00 Grams
Book Size 21.5×13.9×0.9cm
Pages 168
සැරිසරන සමනල්ලු -ඉසුරු සමරසිංහ ප්‍රේමයෙන් බැඳෙන අද කාලේ බොහෝ තරුණ තරුණියන් ජීවිතයට ආදරය කරන්නේ නෑ. ඒ කියන්නේ පෙම්වතිය පෙම්වතාට විතරක් හෝ පෙම්වතා පෙම්වතියට විතරක් නෙමෙයි, ඒ කිසිවෙක් තමන්ගේ ජීවිතයටවත් ආදරේ කරන්නේ නෑ. ඒකයි ආදරය අහිමි වුණාම පෙම්වතිය සාහසික ලෙස මරන්නේ. තමන් දිවි නහගන්නේ. ඉසුරු සමරසිංහගේ “සැරිසරන සමනල්ලු” කතාවේ විහඟ, ජනක, සංක, සමීර, අමන්දා මීනු වගේම නිලක්ෂි, රුවනි, උත්පලා හැමෝම ජීවිතයට ආදරය කරනවා. ඒගොල්ලත් ආදරය කරනවා. වෙන් වෙනවා. දුක් වෙනවා. හැබැයි හැමකෙක්ම ජීවිතේ ආස්වාදයක් බවට හරවා ගන්නවා. ඉසුරු මේ කතාව ලියන්නේ තරුණයන්ගේ බස් වහරින්. ඒ බස තරුණයන්ගේ කතාවකට ගැළපෙනවා. කථා වස්තුවේ වගේම බස් වහරේත් සෞම්‍ය විලාසයක් තියෙනවා.

1.33$

https://www.traditionrolex.com/33