Senehe Amma

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7086-9
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Sugath Shantha Moragahakubura
Published Year 2016
Book Weight 310.00 Grams
Book Size 21.9×14.2×1.1cm
Pages 192

සෙනෙහේ අම්මා -සුගත් ශාන්ත මොරගහකුඹුර “දස මාසයක් කුසේ තියාගෙන ඉඳලා මේ ලෝකෙට බිහිකරලා ඇඟ ලේ කිරි කරලා පොවලා උඹල හැදුවේ කියලා අම්මලා කියනවා. රතු රුධිරය සුදු කිරි බවට පෙරළුණේ දරුවන්ට අම්මලගෙ හදවතේ තිබුණු ආදරේ හන්දා කියලා කියනවා. අනේ ඒක බොරුවක් නෙමෙයි. ඒක ඇත්ත…. ඒත්…ඒත් තාත්තලගෙ හිත්වල තමන්ගේ දරුවන්ට තියෙන ආදරේ පෙන්වන්ට තාත්තලට ක්‍රමයක් නෑ. තාත්තලා දරුවන්ගේ කුස් පුරවන්ට අවශ්‍ය දේවල් ගන්ට සල්ලි හොයන්ට ගෙදරින් ඈත් වෙලා ගියාම දරුවෝ තමන්ගෙ කාලයෙන් වැඩි හරියක් ඉන්නේ අම්මා එක්ක. ඒ හන්දා දරුවො අම්මාට වඩ වඩාත් ළංවෙනවා. තාත්තලා ගෙදරින් ඈත්වෙලා ඉන්නෙ දරුවන්ට ආදරේ නැති හින්ද නෙමෙයි. ඒක දරුවො තේරුම් ගන්නෙ නෑ. දරුවෝ ඒක තේරුම් ගන්නෙ හුඟාක් පරක්කු වෙලා. එතකොට තාත්තලා සමහරවිට මේ ලෝකෙන් සමුඅරගෙන ගිහින් වෙනටත් පුළුවන්…”

1.33$

https://www.traditionrolex.com/33