Sepalika Mal
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-6201-7 |
Publisher | S.Godage & Brothers (Pvt) Ltd |
Author Name | Sugath Shantha Moragahakubura |
Published Year | 2015 2nd print |
Book Weight | 370.00 Grams |
Book Size | 21.6x14x1.4cm |
Pages | 264 |
සේපාලිකා මල් -සුගත් ශාන්ත මොරගහකුඹුර ගැහැණියකගේ ජීවිතය යනු බොහෝ දෑ එක්ව ගොඩනැගූ ග්‍රහයක් මෙනි,එහි සිනහව,කඳුළ, හිතවත්කම්, අහිතවත්කම්, නිහඬබව හා ඝෝෂාව ද වෙයි.එකතැනක සිටීම් ද, හැල්මේ දිවීම් ද වෙයි.එමතුද නොවෙයි, එහි පිළිගැනීම් හා පලිගැනීම් ද ආදරය හා වෛරය ද ගොනු වී තිබෙයි. සේපාලිකා මල් යනු මේ සියල්ලෙහි සම්මිශ්‍රණයකි.එහි සුවඳ ඔබට ද ග්‍රහණය කරගත හැකිය.මේ සේපාලිකා මල ඔබේ දෝතට ගෙන එය නොතළා එහි සුවඳ වින්ද ජීවිතය කුමක්දැයි වටහාගන්නට උත්සාහ කරන්න.මේ සේපාලිකා මල ඔබට ජීවිතය මේ යැයි වටහා දෙනු ඇත.
1.53$