Sepalika Mal

2.47$

  • LKR: ₨ 500.00

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6201-7
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Sugath Shantha Moragahakubura
Published Year 2015 2nd print
Book Weight 370.00 Grams
Book Size 21.6x14x1.4cm
Pages 264

සේපාලිකා මල් -සුගත් ශාන්ත මොරගහකුඹුර ගැහැණියකගේ ජීවිතය යනු බොහෝ දෑ එක්ව ගොඩනැගූ ග්‍රහයක් මෙනි,එහි සිනහව,කඳුළ, හිතවත්කම්, අහිතවත්කම්, නිහඬබව හා ඝෝෂාව ද වෙයි.එකතැනක සිටීම් ද, හැල්මේ දිවීම් ද වෙයි.එමතුද නොවෙයි, එහි පිළිගැනීම් හා පලිගැනීම් ද ආදරය හා වෛරය ද ගොනු වී තිබෙයි. සේපාලිකා මල් යනු මේ සියල්ලෙහි සම්මිශ්‍රණයකි.එහි සුවඳ ඔබට ද ග්‍රහණය කරගත හැකිය.මේ සේපාලිකා මල ඔබේ දෝතට ගෙන එය නොතළා එහි සුවඳ වින්ද ජීවිතය කුමක්දැයි වටහාගන්නට උත්සාහ කරන්න.මේ සේපාලිකා මල ඔබට ජීවිතය මේ යැයි වටහා දෙනු ඇත.

Category:

Additional information

Weight 370 kg
Dimensions 21.6 × 14 × 1.4 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Sepalika Mal”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!