Shinano(shinano gaga asabada pem andaraya)

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-9223-6
Publisher S.Godage And Brothers (pvt) Ltd.
Author Name Kanthi Gunathileka
Published Year 2018
Book Weight 400.00 Grams
Book Size 21.5X14X2cm
Pages 300

මෙම කෘතිය ජපන් සමාජය, එහි සංස්කෘතිය මෙන්ම ඒ හා බැඳුණු බොහෝ තොරතුරුද සමඟ ගළපා ගත් රසවත් කතාවකි. ජපානයේ “ශිනනෝ” ගඟ හා සම්බන්ධ ඓතිහාසික පුවතක්ද පාදක කරගෙන, එම පසුබිමේ විසූ ජපන් පියෙකුට ශ්‍රී ලාංකික මවකගේ පුත්‍රයා ලෙස උපත ලද තකහෂි නම් තරුණයාගේ ජීවතය හා බැඳුණු සිද්ධි මාලාවක් මෙම කෘතියට විෂය කර ගෙන ඇත.

1.98$