Sil Suwanda

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-3290-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Jayasena Jayakody
Published Year 2016
Book Weight 320.00 Grams
Book Size 21.7×14.1×1.2cm
Pages 208
සිල් සුවඳ -ජයසේන ජයකොඩි “ඔබ බ්‍රහ්මචරියාව රකින බවට හා සත්‍යවාදී වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා?” “මම පින්තූරය බැලුවා පමණයි ලොකු හාමුදුරුවනේ.” “ඔබ එය බලා සිතින් හැලුවා නම් කම් නැහැ. එය මගෙන් වසංකොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපාධ්‍යයන් වහන්සේ මෙන් නිරතුරුව කෙවිටකරන්නේ, දොසක් දුටුවිට බැනවදින්නේ නැහැ නොවැ? මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශය යි. ඔබ නොසංසුන්, සංසුන්වන්න ආනන්ද, සිත පැවිදි කරගන්න. පැවිද්ද බන්ධනයකැයි සිතෙනවා ඇති? ගිහි ජීවිතය සුන්දර යයි, මිහිරි යයි හැඟෙනවා ඇති? ඒ හා අලෙන්නත් ආසාවෙන් පසුවෙනවා ඇති? එසේ නොවේ ද ආනන්ද?

1.33$

https://www.traditionrolex.com/33