Sinhala Mangala Suththara (Rasawath Nawakathawa)
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-1753-6 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | G.H.Perera |
Published Year | 2009 |
Book Weight | 140.00 Grams |
Book Size | 21.5×14.5×0.7cm |
Pages | 108 |
සිංහල මංගල සූත්තර (රසවත් නවකතාව) -බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරාණෝ කොළඹ කවිය වෙනුවෙන් ප්‍රචලිත විසින් වන සියවසේ සමාරම්භක යුගයේ සිංහල පද්‍ය සම්ප්‍රදායෙහි පුරෝගාමී ලේඛකයෙකි. චිරන්තන සිංහල පද්‍ය කාව්‍ය මාර්ගයත් නූතන පද්‍යයත් යා කල කවියෙකු සේ ප්‍රකට ජී. එච්. පෙරේරානන්ගේ විශේෂත්වයක් නම් හාස්‍යය හා තියුණු උපහාසය ගැබ් කොට ගනිමින් සිය කෘති ප්‍රාණවත් භාවයට පත් කිරීම යි. 1947 දී ප්‍රකාශිත “සිංහල මංගල සූත්තර” ජී. එච්. පෙරේරාගේ දෙවන නවකතාව යි. සිංහලයන් අතර ප්‍රචලිත විවාහ චාරිත්‍රයන්හි නිරර්ථකභාවය හා අර්ථහීනභාවය විදහා දක්වමින් රචිත ප්‍රබන්ධය ද උපහාසය හා හාස්‍යය ගැබ් කොට ගත්තකි. සමකාලීන ගැමි සමාජය කෙරෙහි ද මෙයින් ලැබෙනුයේ අගනා ආලෝකයකි. |
0.93$