Sinhala Mangala Suththara (Rasawath Nawakathawa)

1.57$

  • LKR: ₨ 300.00

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-1753-6
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name G.H.Perera
Published Year 2009
Book Weight 140.00 Grams
Book Size 21.5×14.5×0.7cm
Pages 108
සිංහල මංගල සූත්තර (රසවත් නවකතාව) -බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරාණෝ කොළඹ කවිය වෙනුවෙන් ප්‍රචලිත විසින් වන සියවසේ සමාරම්භක යුගයේ සිංහල පද්‍ය සම්ප්‍රදායෙහි පුරෝගාමී ලේඛකයෙකි. චිරන්තන සිංහල පද්‍ය කාව්‍ය මාර්ගයත් නූතන පද්‍යයත් යා කල කවියෙකු සේ ප්‍රකට ජී. එච්. පෙරේරානන්ගේ විශේෂත්වයක් නම් හාස්‍යය හා තියුණු උපහාසය ගැබ් කොට ගනිමින් සිය කෘති ප්‍රාණවත් භාවයට පත් කිරීම යි. 1947 දී ප්‍රකාශිත “සිංහල මංගල සූත්තර” ජී. එච්. පෙරේරාගේ දෙවන නවකතාව යි. සිංහලයන් අතර ප්‍රචලිත විවාහ චාරිත්‍රයන්හි නිරර්ථකභාවය හා අර්ථහීනභාවය විදහා දක්වමින් රචිත ප්‍රබන්ධය ද උපහාසය හා හාස්‍යය ගැබ් කොට ගත්තකි. සමකාලීන ගැමි සමාජය කෙරෙහි ද මෙයින් ලැබෙනුයේ අගනා ආලෝකයකි.
Category:

Additional information

Weight 140 g
Dimensions 21.5 × 14.5 × 0.7 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Sinhala Mangala Suththara (Rasawath Nawakathawa)”

Your email address will not be published. Required fields are marked *