Sithakayawachanaya Hingamanu

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6586-5
Publisher S. Godage and Brothers (pvt) Ltd
Author Name Rohitha Kotuwegedara
Published Year 2015 1st Print
Book Weight 230.00 Grams
Book Size 21.7×14.6×0.8cm
Pages 143
සිතකය වචනය හිඟමනු -රෝහිත කොටුවේගෙදර “සිත-කය-වචනය හිඟමනු” නම් නවකතාව තුළින් නවක ලේඛන පරම්පරාවේ ප්‍රවිෂ්ටයකු වූ රෝහිත කොටුවේගෙදර ස්වකීය දෘෂ්ටිය යොමු කරන්නේ හා සාකච්ඡා කරන්නේ, මේ පරාජිත සාමාජිකයා නැතිනම් තරගයෙන් වියුක්ත මේ පොළෝ තලයේම වෙසෙන සාමාජික පරම්පරාව ගැනයි.”සෝමසිරි” නම් පුද්ගල රූපය විටින් විට නාමිකව හා ස්වභාවය අනුව වෙනස් වෙමින්, වෙනස් කරමින් මේ නිර්මාණකරුවා විසින් සමාජයට කියන ත්‍රාසජනක කතාව ගැන අපේ අවධානය යොමු කිරීම වටින්නේ කරුණක් දෙකක් නිසා නොවේ. සෝමසිරි හුදෙක් නවකතාවක චරිතයක් බවට පත්වූ නාමික මිනිස් ප්‍රපංචයක් නොවේ.නවකතාකරුවා විසින් මතු කරන ප්‍රස්තූත කාරණාව විටක අපේ සියොළඟ හිරි වට්ටා රෝමෝද්ගමනය ඇති කරවන්නකි.

 300.00