Siyapath Suwanda
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-8023-3 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Wijethilaka Gunarathne |
Published Year | 2017 |
Book Weight | 190.00 Grams |
Book Size | 21.6×13.9×0.7cm |
Pages | 128 |
සියපත් සුවඳ -විජේතිලක ගුණරත්න “සියපත් සුවඳ” නම් නවකතාව කියවීමේදී හැඟී ගියේ ජීවිතය ජයගැනීමේදී තමාට පැමිණෙන සෑම බාධකයක් හමුවේ ම නොසැලී මුහුණ දෙන විමුක්ති නම් පුතාගේ ජීවන රටාව පිළිබඳවයි. අපගේ ජීවිත දෙස බැලීමේදී මෙවැනි කරදර බාධක පැමිණිය හැකිය. කතුවරයා උත්සාහ ගෙන ඇත්තේ මෙවැනි ගැටලු පැමිණි කල්හි ඊට මුහුණදීමට මෙම නවකථාව කියවීමෙන් හොඳ අත්දැකීමක් මුළු සමාජයටම ලැබිය හැකි බව පෙන්වාදීමටයි. එමෙන්ම ළමා, තරුණ, වැඩිහිටි කාහටත් එකසේ රස විඳිය හැකි මෙම කෘතිය පාසල් සිසු සිසුවියන්ටත් දහම් පාසල් දරුවන්ටත් සුවිශාල ආදර්ශයක් ලබා දෙයි.
0.85$