Sobara Wedana

2.92$

  • LKR: ₨ 550.00

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6710-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Upali Leelarathna
Published Year 2016
Book Weight 400.00 Grams
Book Size 21.7×14.2×1.6cm
Pages 256

සෝබර වේදනා -පරිවර්තනය – උපාලි ලීලාරත්න වවුණියන් ආර්. උදයණන් මහතාගේ වලියින් සුමෛගල් නම් මේ නවකතාව වීරකේසරී පුවත්පතේ කොටස් වශයෙන් පළ වූවකි.එය දෙමළ භාෂාවෙන් හා හින්දි භාෂාවෙන් කෘති ලෙස පළ කෙරෙන අවස්ථාවේ දී උපාලි ලීලාරත්න මහතා විසින් සිංහලට පරිවර්තනය කරන ලද එම නවකතාව “සෝබර වේදනා” නමින් මෙලෙස පළ කර ඇත. “එතකොට දැන් ඔයාගේ තාත්තා ඉන්නේ කොහේද මල්ලි…?” නැවතත් විමසද්දී කුඩා ළමයාගේ මුහුණේ ඇති වූ වෙනස ප්‍රවීන් දුටුවේය. “දැන් එයා නැහැ. එයා මහා වීරයෙක් වුණා.” තම පියා අහිමි වී යෑමත් මහා වීරයකු වූ බවත් කුඩා භෛරවන් ආඩම්බරයෙන් යුතුව පවසද්දී ප්‍රවීන්ගේ සිත සොවින් බර වී වේදනාවට පත් විය.ඒ වේදනාව ක්‍රමයෙන් තුනී වී ගිය පසු ඔහු යලි කතා කෙළේය. “එතකොට ඔයාගේ අම්මා කොහේද මල්ලි..?”

Category:

Additional information

Weight 400 g
Dimensions 21.7 × 14.2 × 1.6 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Sobara Wedana”

Your email address will not be published. Required fields are marked *