Sobara Wedana
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-6710-4 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Upali Leelarathna |
Published Year | 2016 |
Book Weight | 400.00 Grams |
Book Size | 21.7×14.2×1.6cm |
Pages | 256 |
සෝබර වේදනා -පරිවර්තනය – උපාලි ලීලාරත්න වවුණියන් ආර්. උදයණන් මහතාගේ වලියින් සුමෛගල් නම් මේ නවකතාව වීරකේසරී පුවත්පතේ කොටස් වශයෙන් පළ වූවකි.එය දෙමළ භාෂාවෙන් හා හින්දි භාෂාවෙන් කෘති ලෙස පළ කෙරෙන අවස්ථාවේ දී උපාලි ලීලාරත්න මහතා විසින් සිංහලට පරිවර්තනය කරන ලද එම නවකතාව “සෝබර වේදනා” නමින් මෙලෙස පළ කර ඇත. “එතකොට දැන් ඔයාගේ තාත්තා ඉන්නේ කොහේද මල්ලි…?” නැවතත් විමසද්දී කුඩා ළමයාගේ මුහුණේ ඇති වූ වෙනස ප්‍රවීන් දුටුවේය. “දැන් එයා නැහැ. එයා මහා වීරයෙක් වුණා.” තම පියා අහිමි වී යෑමත් මහා වීරයකු වූ බවත් කුඩා භෛරවන් ආඩම්බරයෙන් යුතුව පවසද්දී ප්‍රවීන්ගේ සිත සොවින් බර වී වේදනාවට පත් විය.ඒ වේදනාව ක්‍රමයෙන් තුනී වී ගිය පසු ඔහු යලි කතා කෙළේය. “එතකොට ඔයාගේ අම්මා කොහේද මල්ලි..?”
1.70$