Sudeege Lokaya
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-7638-0 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Ayiwo Wirantha Fernando |
Published Year | 2017 |
Book Weight | 210.00 Grams |
Book Size | 21.6x14x0.9cm |
Pages | 144 |
සුදීගේ ලෝකය -අයිවෝ විරන්ත ප්‍රනාන්දු ගිනි කිරිල්ලී ගුවන් ගැබ සිසාරා ඈතට ඈතට ඉගිළුනාය. ක්ෂිතිජය අඳුරු කර සැඟවෙන මළහිරු ඇගේ සේද පියාපත් නේක වර්ණයෙන් හැඩගන්වා ඈ සැන්දෑ අහසට මුදාහැරියේය. ඇගේ කෝළ උවනද නුරා නුවනද දම් පාටින් දිලුනේය. රෑ අහසේ සිත් සේ සරණ ඇගේ නෙත්කළු කෝමළ රේඛා සපිරි සොඳුරු දසුන් දැක මන්මත් වූ විසේකාර විහඟ රෑන් වලාගැබ ඉරා අවුත් ඈ වටකර ගත්හ…
0.93$