Sunaka Nuwana
Category | Teens |
Language | Sinhala |
ISBN Number | 978-955-30-4746-5 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Pushpa Shriyanthi Fernando |
Published Year | 2015 |
Book Weight | 110.00 Grams |
Book Size | 21.6x14x0.3cm |
Pages | 72 |
සුනඛ නුවණ -පුෂ්පා ශ්‍රියන්ති ප්‍රනාන්දු මේ සමාජයේ ලොකු මිනිස්සු ගැන නම් මට හරි තරහයි. ඒ මිනිස්සු හරිම නපුරුයි. බලන්නෙම අපි දිහා වැරදි විදිහට. පුංචි ළමයින්ට, සතුන්ට ආදරය කරන්න කියල උගන්වන්නෙ නැහැ ඒගොල්ලෝ. එයාලා හිතන්නෙ මේ සමාජය අයිති එයාලට විතරයි කියල. අපිත් මේ සමාජයෙ කොටසක් කියල හිතන්නෙ නැහැනෙ. ගේට්ටුව හොම්බෙන් තල්ලු කරගෙන මං වත්තට ආවා.
0.62$