Suwanda Sanniya

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7237-5
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Sepali Mayadunna.
Published Year 2016
Book Weight 290.00 Grams
Book Size 21.7x14x1cm
Pages 176

සුවඳ සන්නිය -සේපාලි මායාදුන්නේ සියල්ල පෙනෙන නොපෙනෙන දුරක දිවි හිසක් ද, හීරැස්ස පුරුක් තුනක් ද, තොලබෝ කොළයක් ද වෙයි. යක්කම ආරම්භයේ නිශ්චලව පියවුණු දිවි හිස යන්තමෙන් දෑස් විවර කරන බවක් ද ඒ මේ අත හරවා බලන බවක් ද පෙනෙන්නේ ය. අනතුරුව හීරැස්ස පුරුක්වලින් දළු මතුවන්නට වෙයි. තොලබෝ කොළය මඳ සුළං පහරක් හෝ නොලබා පැදුර මත නැළැවෙන්නට වන්නේ ය. ඉක්බිති ගුරුන්නාන්සේ මහත් වූ හඬකින් මෙසේ කියන්නට වූයේ ය. සක්දෙව් විමානෙට වැඩමවා සැක්‍රයින්ගේ වරම් ලත් රන්දුනු සෑම සැමසැරේ දකුණු ශ්‍රී හස්තයට දරාගෙන නාග ලොවට ගොස් පල්ලේ තිබුණු එරන් දෙසි තුන නෙළාගෙන මේ සක්වළ එර්දියෙන් වැඩමවන වෙලාවට සප්ත මහා සාගරය කම්පා වුණා ය.

1.17$

https://www.traditionrolex.com/33