Tharu Kumari 2

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7252-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Lakshman Mallawarachchi
Published Year 2016
Book Weight 390.00 Grams
Book Size 21.7×14.3×1.4cm
Pages 256

තරු කුමරි -ලක්‍ෂමන් මල්ලවආරච්චි මගේ නම ලිහිණි. මම අහල තියෙනවා හැම සොහොන් කොතක් යටම සැඟවුණු රහසක් තියෙනවා කියල. ඒ කතාව ඇත්ත. අපි අපේ ජීවිතවල කාටවත්ම නොකියන රහස් කොච්චර නං තියෙනවද? ඒ විදියට අපේ හිත් ඇතුළේ තෙරපාගෙන ඉන්න රහස් අපේ මරණයත් එක්ක සඳහටම වැළලෙනවා. ඒකයි කියන්නෙ හැම සොහොන් කොතක් යටම සැඟවුණු රහසක් තියෙනවා කියල. මටත් තියෙනවා රහසක් කියන්න.ඒත් මම ඒ රහස මෙතෙක් කාටවත්ම නොකියපු එකක්. අනික් අතර රහස් කියන ජාතිය කාටවත් කියන එක හොඳ නැහැනේ. එහෙම කියනවනං ඒක කොහොමද රහසක් වෙන්නේ? මගේ රහස කවද හරි මගේ මරණයත් එක්ක ම වැළලිලා යනවට මම කැමති නැහැ. ඒ හින්දා මම අදහස් කළා ඒ රහස ඔයාලට කියන්න. ඒ රහස ඔයාලට කිව්වට පස්සෙ ඔය්ටාලා මා ගැන මොන විදිහට හිතුවත් කමක් නැහැ. ඒ මොකද ඒ වෙනකොට මම ජීවතුන් අතර ඉන්නත් පුළුවන්. නොඉන්නත් පුළුවන්.

0.00$

https://www.traditionrolex.com/33