Thelowak Atharin
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-7951-0 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Priyantha Tissera |
Published Year | 2017 |
Book Weight | 550.00 Grams |
Book Size | 21.5x14x2.5cm |
Pages | 480 |
තෙලොවක් අතරින් -ප්‍රියන්ත තිසේරා නිල්මිණී හා නිලූපා ලෝක තුනක් නම්, මා ඒ අතරට මැදි වී භ්‍රමණය වන එක් ග්‍රාහක කැබැල්ලක් පමණි. මම ඔවුන් තිදෙනා ලෝක තුනක් ලෙස දකිනා ප්‍රධානම සාධකය කිසිදිනක හෝ ඔවුන් තිදෙනාටම මව් තනතුර ලැබීමට ඇති සුදුසුකමයි. මවක සතු කරුණාව දයාව පමණක් නොව ශීතල හා උෂ්ණත්වය ද ලෝකයක් සංකේතවත් කරයි. මම පෙර කී ලෝක තුන වටා සදාකාලිකවම භ්‍රමණය වෙයිද? නැතහොත් මේ සියල්ලේ ආකර්ෂණයෙන් මිදී ඈත අභ්‍යවකාශය තුළ අතරමං වේද? |
2.91$