Thrushnabharana
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 955-20-0507-8 |
Publisher | S.Godage & Brothers (Pvt) Ltd |
Author Name | Miniwan P. Tilakaratne |
Published Year | 2015 December 12th print |
Book Weight | 250.00 Grams |
Book Size | 21.9x14x1.1cm |
Pages | 192 |
තෘෂ්ණාභරණ -මිණිවන් පී. තිලකරත්න ආකෘතිය වස්තු විෂය, චරිත නිරූපණය ආදී අංග සම්බන්ධයෙන් නව මඟක ගමන් කරන්නට ගන්නා ලද උත්සාහයක් පිළිබිඹු කරන “තෘෂ්ණාභරණ” වර්තමාන සිංහල නවකථාවට තව දුරටත් ව්‍යාප්ත වීමට ඉඩ කඩ සපයන එක් ක්ෂේත්‍රයක් පිලිබඳ ඉඟියක් ද ඉස්මතු කොට දක්වන පර්යේෂණාත්මක නවකතාවක් සේ හඳුන්වාලීම යුක්ති යුක්ත වෙයි. මෙම නවකතාවේ එන තෘෂ්ණාභරණ වැනි ගැටලු චරිත දේශය, කාලය, මානව වර්ග ආදී සීමාවන් අභිබවා ගමන් කරන දුර්ලභ ගණයේ පුද්ගල විශේෂයක් සේ නම් කළ හැකි යි.ඔවුහු තම ජීවිතය පරදුවට තබා දහසක් අපහාස හා දුක් කම්කටුලු විඳිමින් තම නොකැමැත්තට හේතු වූ කිසියම් කරුණකට විරුද්ධ ව සටන් කරති. |
1.09$