Thunhulas

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7598-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Hansini Gayathri Liyanage
Published Year 2016
Book Weight 280.00 Grams
Book Size 22×14.1x1cm
Pages 176
තුන්හුලස් -හන්සිනි ගයාත්‍රි ලියනගේ ලංකාවේ සංස්කෘතියේ වෙන්වීම හෝ දික්කසාදය කියන්නේ අරුමයක් වුණාට මගේ ජීවිත කාලයෙන් භාගයක් ගෙවුණු බටහිර සංස්කෘතියේ ඒක තවත් එක් සිදුවීමක් විතරයි. වෙන්වුණත් ඔවුන් සතුටින් ඉන්නවා. දරුවන්ට අම්මාගෙයි තාත්තාගෙයි දෙන්නාගෙම ආදරය ලැබෙනවා. ඒත්…… මේ දේවල් අත්දැකීමෙන් දැකපු සුනෙත්ටත් මගේ වෙන්වීම පාපකර්මයක් වුණ හැටි පුදුමයි! ගහක අතුපතර වැඩිලා ආකාසේ අල්ලන්න තරම් ළං වුනත් ගහ අයිති ආකාසෙට නෙමෙයි. ගහේ මුල් තියෙන්නේ මහා පොළවේ. සුනෙත් කොයිතරම් බටහිර සංස්කෘතියට නිරාවරණය වුණත් සුනෙත් ඉතාලියෙන් උපයා ගත්තේ යුරෝ විතරයි. සුනෙත් අයිතිත් ශ්‍රී ලාංකික සංස්කෘතියට. ඒත් මම….. හැම සංස්කෘතියක් අතරෙම පැටලුණු අගමුල නැති වැලක්! මං මගේ දරුවාව දාලා ආවේ ඒකයි!

1.09$