Uk Gahen Upan Minissu

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7226-9
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Dr. Mahinda Wikramarachchi
Published Year 2016
Book Weight 290.00 Grams
Book Size 22.2×14.4×1.1cm
Pages 176

උක් ගහෙන් උපන් මිනිස්සු -වෛද්‍ය මහින්ද වික්‍රම ආරච්චි ඔබත් මාත් මෙලොවට බිහිවූයේ නිකමුන් ලෙස මිය යන්නට නොව මෙලොවට, මෙම ජන සමාජයට යමක් ධනාත්මකව එකතු කරලීමටයි. සමාජ විරෝධී ආකල්පවල එල්බ ගෙන සැමදෙයක ම වරදක් කියමින් තම පාන්ඩිත්‍යය ලොවට පෙන්වන්නට උත්සාහ කරනවාට වඩා තියෙන සම්පත් ප්‍රයෝජනයට ගෙන යමක් කිරීමට ඉදිරිපත් වීම වටිනාකමින් ඉහළ ය. ලොවෙහි ඇති සම්පත් සීමිත බවත් ඒ සීමිත සම්පත්වලින් අසීමිත ඔරයෝජන ගැනීමට තරම් දැනුමක් ඥානයක් මිනිසා ඇසතු බවත් ඔබ ද පිලිගන්නවා ඇත. හැත්තෑව දශකයේ ක්‍රියාත්මක වූ දේශපාලන අධිකාරිය විසින් ගෙන ගිය ප්‍රතිපත්තිය නිසා මිනිසා ලද සම්පත් තව දුරටත් සීමා කරන්නට යෙදුනි. එවන් ඉතාමත් කටෝර කාලයක ජීවත් වූ දකුණේ ගැමි පවුලක් වටා ලියැවුණු මේ කතාව ඔබගේ නිම් වළලු පුළුල් කිරීමට යම් දායකත්වයක් සපයනු ඇත.

1.33$

https://www.traditionrolex.com/33