Ukusso
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-6328-1 |
Publisher | S.Godage & Brothers (Pvt) Ltd |
Author Name | Jagath S. Pigera |
Published Year | 2015 1st Print |
Book Weight | 350.00 Grams |
Book Size | 21.8×14.4×1.4cm |
Pages | 264 |
උකුස්සෝ -ජගත් එස්. පිගේරා 2014 වර්ෂයේ මධ්‍යම පළාත් කලා උළෙල වෙනුවෙන් “නියඟලා මලක්” නමින් ඉදිරිපත් කළ මෙම නවකතාවේ අත්පිටපත ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදුව තවදුරටත් කතාව කලඑළි කිරීමෙන් පසු “උකුස්සෝ” නමින් ප්‍රකාශයට පත්විය. ජගත් එස්. පිගේරගේ “උකුස්සෝ” නම් මෙම නවකතාවේ අත්දැකීම කල්පිතයක් වුවද එහි පසුබිම මීට දශක දෙකහමාරකට පමණ පෙර මෙරට සැබවින්ම පැනනැගුණු තත්ත්වයක් හා සම්බන්ධ වේ. භීෂණ සමයේ තරුණ කැරැල්ල මර්දනයෙහිලා අනුගමනය කෙරුණු ක්‍රියා පටිපාටිය පිලිබඳ ලියැවුණු වෙනත් නවකතා කීපයක් ඇතත් ඒවා ලියැවී ඇත්තේ බොහෝවිට එම භීෂණ සමය දෙස ඈත සිට බැලීමෙනි.එම ක්‍රියාවලියේ විවිධ අසහනකාරී අත්දැකීම් යථාර්ථවාදීව ඉදිරිපත් කරන නිර්මාණයක් ලෙස හැඳින්විය හැකිය.
1.84$