Additional information
Weight | 110 g |
---|---|
Dimensions | 21.8 × 14.2 × 0.5 cm |
0.79$
උරග දිවයින -තිස්ස හේවාවිස්ස බිහිසුණු හඬක් ඇහී අපි ඒ දෙස බැලුවෙමු. විශාල සත්ත්වයෙක් අප දෙසට වේගයෙන් දිව ආවේ මහා හඬ නඟමිනි. ඌ ඩයිනොස්ර් වර්ගයේ සත්ත්වයෙකි… මොහොතකින් උරගයෝ එහි සිටි මිනිසුන් වෙත පැන ඔවුන් අල්ලා ජලාශය වෙත රැගෙන ගියෝය.අසරණයන්ගේ අවසානයද එයම විය. උරගයෝ කුස පුරවාගෙන ජලාශයේ පා වෙමින් නිදන්නට වූහ….!
Weight | 110 g |
---|---|
Dimensions | 21.8 × 14.2 × 0.5 cm |
Reviews
There are no reviews yet.