Wana Tharanaya

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 955-20-4290-9
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Piyasena Kahadagamage
Published Year 2016
Book Weight 190.00 Grams
Book Size 21.6×14.1×0.8cm
Pages 134

වන තරණය -පියසේන කහඳගමගේ “වන තරණය” වූකලි දිගාමඩුලු ජන සංස්කෘතියේ සමාජ, මානව විද්‍යාත්මක වටිනාකම් රැසක් නූතන පාඨකයන්ට කියාදෙන අත්තප්පා කෙනකු බඳු ය. එමගින් ඉකුත් සියවසේ දිගාමඩුල්ලේ ජීවත් වූ මිනිසුන්ගේ ජීවිතයෙන් බින්දු මාත්‍රයක් හෙළිදරව් කෙරේ. ඒ ඔස්සේ අතීත උරුමයක රසවත් තොරතුරු රැසක් නූතන පාඨකයාට ඉතා පහසුවෙන් දැනහඳුනාගත හැකි ය. ගෙවුණු සියවසේ මුල් භාගයේ ගුරුවරයකු ලෙස සේවය කිරීමට දිගාමඩුල්ලට ගිය කතුවරයා සිය රාජකාරිය දිගාමඩුල්ලේ දුගී පාසලකට පමණක් සීමා නොකොට සමස්ත ශ්‍රී ලාංකික දූ දරුවන්ට ද අකුරු කිරීමට තරම් ඥානවන්ත වී ඇති බව “වන තරණය” කියවන විට වැටහේ. මෙම කෘතිය ජාතික අධ්‍යාපන ආයතනය මගින් පාසල් අතිරේක කියවීම් පොත් ව්‍යාපෘතිය යටතේ, පාසල් අතිරේක කියවීම් පොතක් ලෙස අනුමත වූවකි.

0.83$

https://www.traditionrolex.com/33