WANE ADUNU PIYA SATAHAN
Category | Sinhala Fiction |
Language | Sinhala |
ISBN Number | 955-20-0953-7 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Piyasena kahandagamage |
Published Year | 2022 – 24th Print |
Book Weight | 180.00 Grams |
Book Size | 21.8×14.1×0.7cm |
Pages | 116 |
වනේ ඇඳුණු පිය සටහන් -පියසේන කහඳගමගේ “වනේ ඇඳුණු පිය සටහන්” කියවීමෙන් මහත් ආස්වාදයක් ලබන්නට මා සමත් වූයේ එයින් වනබද ගමක යථාර්ථය විස්තර කිරීම පිළිබිඹු කරන නිසාම නොවේ.මේ යතාර්ථය විස්තර කිරීම පිණිස කතුවරයා යොදාගත් භාෂාවේ අපූර්වත්වය ද එම ආස්වාදය දියුණු තියුණු කරයි.ගැමි පරිසරයෙන් උකහාගත් උපමා රූපකාදි කව්‍යොක්ති කතුවරයාගේ වර්ණනා චාතුර්යයට තවත් දෙස් දෙයි. මහාචාර්ය ජේ. බී. දිසානායක දිවයින ඉරිදා සංග්‍රහය – 1985.03.03 පියසේන කහඳගමගේ ගේ “වනේ ඇඳුණු පිය සටහන්” සිංහල සාහිත්‍යය විවිධත්වයටත් විචිත්‍රත්වයටත් පත් කිරීමට සමත් අගනා කෘතියක් බව ඉඳුරා පැවසිය යුතු ය. සෝමවීර සේනානායක නවයුගය-1985.04.26
1.53$