Widu Magin Budu Magata Pilipan Yathiwaraya

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7005-0
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Sunil Wijeyesinghe
Published Year 2016
Book Weight 420.00 Grams
Book Size 21.7x14x1.6cm
Pages 280

විදු මගින් බුදු මගට පිළිපන් යතිවරයා බුදු දහමට නැඹුරු වූ ලෝක ප්‍රකට ක්වොන්ටම් භෞතික විද්‍යාඥයකුගේ දිවි ගමන නවකතාවක ස්වරූපයෙන් -සුනිල් විජයසිංහ මෙම ග්‍රන්ථය සම්පාදන කිරීමේ මූලික පරමාර්ථය වූයේ නවීන විද්‍යා ක්ෂේත්‍රයේ නව නැඹුරුවක් වන ක්වොන්ටම් භෞතික විද්‍යාව තුළින් මතුවන අද්භූත සහ ගුප්ත විශ්ව සංසිද්ධීන් අනුසාරයෙන් බුදු දහමේ ගැබ්ව ඇති සත්‍යය මෙන්ම මීට ශත වර්ෂ විසි හයකට පමණ පෙර යුගයක විසු බුදුන් වහන්සේගේ මහා ප්‍රඥාවේ මහිමය වත්මන් ලොවට නවකතා හා පර්යේෂණ කෘති සම්මිශ්‍රණයක ස්වරූපයෙන් හෙළිදරව් කිරීමය. මෙම ග්‍රන්ථයට පාදක වූ කරුණු මෙය කියවන පාඨකයාගේ මනස තව තවත් ස්වාධීන පර්යේෂණයක් කරා යොමුකරනු ඇත.

2.00$

https://www.traditionrolex.com/33