Wijaya saha Kuweni

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-6611-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Somadasa Abeywickrama
Published Year 2015 1st Print
Book Weight 250.00 Grams
Book Size 21.9×14.3×0.9cm
Pages 160

විජය සහ කුවේණි -සෝමදාස අබේවික්‍රම “විජය සහ කුවේණි” නම් මේ ඓතිහාසික නවකතාව සත්‍යය ඉතා මැනවින් ප්‍රවේශමෙන් තමන් ඉතා උත්සාහයෙන් සොයාගෙන තබාගත් ඉතා සැඟවුණු විරල හා අගනා කරුණු වලින් පෝෂණය කොට ගොඩනගන ලද කල්පිතයකි. මෙම කල්පිතයේ විශේෂත්වය නම් සත්‍යමය ලේඛනයට නොදැනුවත්වම පාඨකයා රැගෙන යන සිද්ධි සමුද්‍රයක් මැනවින් සුපරීක්ෂාකාරීව ගොනුකළ ප්‍රතිනිර්මාණයක් වී තිබීමයි.මෙය නිකම්ම කතා පුවතක් නොවේ.ආදරය, අඹුසැමි ප්‍රේමය, මවුපිය සෙනෙහස හා ඔවුනොවුන් සතු යුතු අයුතුකම් චරිත විසින් ගනුලබන තීරණ විෂයෙහි දැක්වූ මධ්‍යස්ථ සානුකම්පිතභාවය සමාජයේ පුද්ගලයන් ඒ ඒ චරිත හා සිද්ධිදාමය දෙස හෙළන මධ්‍යස්ථ දෘෂ්ටිය එක්තැන් කොට ගොනුකළ මානවවාදී ඓතිහාසික නවතාවකින් යුතු නවකතාවකි.

1.16$

https://www.traditionrolex.com/33