Wisakatu
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-6379-3 |
Publisher | S.Godage & Brothers (Pvt) Ltd |
Author Name | Mahindapala Withanarachchi |
Published Year | 2015 1st Print |
Book Weight | 350.00 Grams |
Book Size | 21.5×14.4×1.3cm |
Pages | 256 |
විසකටු -මහින්දපාල විතානආරච්චි අපගේ ජීවිත කාලය තුළ නොයෙකුත් තරාතිරම්වල ගති සිරිත් හැදියාවක් ඇති අය අහන්න දකින්නන පමණක් නොව ඇසුරු කරන්නත් ලැබෙනවා.එවැනි ලෙන්ගතුකම් හොඳ සිතින් කරන ඒවා වෙන්නත් පුළුවන, නොවෙන්නත් පුළුවනි.ඇතැම් ඒවා සැකය, අවිශ්වාසය වැනි පවුල් ජීවිත අවුල් කරන විසකටු බවට පත් වී තුවාල වී ඔඩුදුවා පවුල් විනාශකරන අයුරු අප අනන්තවත් දැක ඇති.එවැනි විසකටු ප්‍රඥාවෙන් හඳුනාගෙන පවුල් ජීවිත සතුටින් ගෙවීමට මෙම නවකතාව ඔබට උපකාර වනු ඇත.
1.55$