Yakada Theerayen Eha
Category | Translations |
Language | Sinhala |
ISBN Number | 978-955-30-6681-7 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Wikramarathna Karunanayaka |
Published Year | 2016 |
Book Weight | 450.00 Grams |
Book Size | 21.7×14.1×1.6cm |
Pages | 280 |
යකඩ තීරයෙන් එහා -වික්‍රමරත්න කරුණානායක හදිස්සියකටවත් මේ පොත බිම තියන්න හිතෙන්නෙම නෑ නේ. එහෙම තමයි ජේම්ස් හැඩ්ලි චේස්ගේ පොත් කියවන ඕනෑම පාඨකයෙකුට හිතෙන්නේ. පොතක් කියවන්න නම් ආසාවක් ඇතිවෙන්න ඕනේ. ආසාව ඇතිවෙන්නේ කුතුහලය නිසා. ජේම්ස් හැඩ්ලි චේස්ගේ පොත්වල ඒ කුතුහලය ඇතිවන්නේ ත්‍රාසය, කම්පනය, තිගැස්ම, උද්වේගය ආදී සියල්ලක්ම තුළින් පාඨකයාගේ හද ගැස්ම තීව්‍ර කරවමින්. යකඩ තීරයෙන් එහා යනුවෙන් ඔබ අතට පත්වන ජේම්ස් හැඩ්ලි චේස්ගේ Have this on me කෘතියේ සිංහල පරිවර්තනය කියවන ඔබට ද මේ අත්දැකීම එලෙසම අත් විඳින්නට සිදුවනු ඇත.
1.83$