Yali Pipunu Mala(fukushima kadu athare)

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-9374-5
Publisher S.Godage and Brothers (Pvt) Ltd.
Author Name Kanthi Gunathileka
Published Year 2018
Book Weight 390.00 Grams
Book Size 21.5X14X1.5cm
Pages 304

ජපන් සංස්කෘතියේ අන්තර්ගත ළගන්නා අංශ රටා සංකීර්ණය හා සමඟ හෘදයාංගම ලෙස බද්ධ වූ ප්‍රබන්ධ කතා අර්ධ ශතකයක් තරම් සංඛ්‍යාවක් රචනා කළ කාන්ති ගුණතිලක ප්‍රවීණ ලේඛිකාවගේ නවතම නිර්මාණය “යළි පිපුණු මල” පාඨක සන්තානය සසල කරන මානව ගුණයකින් සපිරි කෘතියකි. මෙහි පසුබිම වශයෙන් සපයාගන්නේ ජපානයේ සනාතනික සංස්කෘතීක හර පද්ධතියත් ලෞකික චාරිත්‍ර වාරිත්‍ර සමුදායත් ආගමික වතාවන් සේ ඉමහත් හරසරින් පූජනීයත්වයට නංවන ලෙස ජපන් ජාතික ජීවන ශෛලියයි.

1.98$