Yasa
Category | Fictions, Novels |
Language | Sinhala |
ISBN Number | 978-955-30-7308-2 |
Publisher | S. Godage and Brothers (pvt) Ltd. |
Author Name | Denagama Siriwardana |
Published Year | 2016 |
Book Weight | 600.00 Grams |
Book Size | 22.1×14.6×1.6cm |
Pages | 280 |
යසා -දෙනගම සිරිවර්ධන ඉඩම් හිමියෝ පොළොවේ කටුකම්බි ගසා ගොවීන්ට ඉඩම් අයිතිය අහිමි කළහ. ධනපතියෝ කම්කරු ශ්‍රමය සූරාකමින් තර වූහ. ඉඩම් හිමි, ධනය හිමි වරප්‍රසාද ලාභීහු තමාට අවශ්‍ය පරිදි නීතිය හැසිරවූහ. සාධාරණය, යුක්තිය අතුරුදන් විය. ඒ පරිසරය තුළ කම්කරු තරුණියක සහ ගොවි තරුණයකි යුක්තිය ඉල්ලා ගෙන ගිය අරගලය පිලිබඳ කථාවකි මේ.
1.87$