Author: ලංකා පෙරේරා (Lanka Perera)
මෙම ග්‍රන්ථය 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීම උදෙසා ප්‍රාථමික අධ්‍යාපන ගුරු උපදේශිකාවක ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ, ජනාධිපති සම්මානලාභී ලංකා පෙරේරා මහත්මිය විසින් රචනා කරන ලද අතිරේක කියවීම් පොතකි.
දරුවන්ගේ වයසට ගැලපෙන පරිදි කුතුහලය හා කතා රසය දනවමින්, සරල බස් වහරින් රචනා කර ඇති මෙම කෘතිය මඟින් දරුවන්ගේ කියවීමේ කුසලතාව, නිවැරදි ආකල්ප සහ භාෂා ශක්‍යතාව වර්ධනය කිරීමට මහඟු රුකුලක් සපයයි. පාසල් දරුවන්ට, ගුරුවරුන්ට මෙන්ම දෙමව්පියන්ට ද ඉතා ප්‍රයෝජනවත් ග්රන්ථයකි.














